කිවි අහිමි කවි හිතක්
අතරමං වූ හැඩයි...
කවි නොමැති බ්ලොග් පිටක.....
කවි නොමැති පිටුව දැන්
කවියක්ම වූ හැඩයි...
නමක් වත් නැතිව,කැත..
Saturday, November 25, 2017
බලාපොරොත්තුව
කඳුලු දිය කළ
තනි-නොතනි කළ
සැවොම පෙම් කළ
මට අහිමි වුණ....
නැවත දිනයක
සිනහ අරගෙන
එනවාද ඔබ
මගේ කුටියට...
බලා ඉන්නම්
අගුලු හැරදා
දෙස බලා මා
පියස් කවුලුව....
තනි-නොතනි කළ
සැවොම පෙම් කළ
මට අහිමි වුණ....
නැවත දිනයක
සිනහ අරගෙන
එනවාද ඔබ
මගේ කුටියට...
බලා ඉන්නම්
අගුලු හැරදා
දෙස බලා මා
පියස් කවුලුව....
Subscribe to:
Posts (Atom)
පැමිණේවි දවසක්..
පැමිණේවි දවසක්.. නොසිතූ වෙලාවක ... අායෙමත් මුණ ගැහෙන .... ස්තිරයි... එදාටත්.. මම නම් මමම වග .. ඔබ නම් ඔබ නොවන ... අද ...
-
පැමිණේවි දවසක්.. නොසිතූ වෙලාවක ... අායෙමත් මුණ ගැහෙන .... ස්තිරයි... එදාටත්.. මම නම් මමම වග .. ඔබ නම් ඔබ නොවන ... අද ...
-
කඳුලු දිය කළ තනි-නොතනි කළ සැවොම පෙම් කළ මට අහිමි වුණ.... නැවත දිනයක සිනහ අරගෙන එනවාද ඔබ මගේ කුටියට... බලා ඉන්නම් අගුලු හැරදා දෙස...
-
රුදුරු කතරට දිය බිඳුව විය.. අඳුරු අහසට පුන් සඳත් විය... මහද කවි පොත,හොඳම කව විය... හිසර විද අද මහද හැර ගිය.... දනිමි නොලැබෙන බවද සද...