Pages

Friday, December 22, 2017

තෙලිතුඩ හා යතුරු පුවරුව

කවිකාර,
පෑන්තුඩ
ඔත්පලව
බලාහිඳියි

යතුරු පුවරුවකි,
උජාරුවට
හිනැහෙමින්
තෙලිතුඩට....

පැමිණේවි දවසක්..

පැමිණේවි දවසක්.. නොසිතූ වෙලාවක ... අායෙමත් මුණ ගැහෙන .... ස්තිරයි... එදාටත්.. මම නම් මමම වග .. ඔබ නම් ඔබ නොවන ... අද ...