කඳුලු දිය කළ
තනි-නොතනි කළ
සැවොම පෙම් කළ
මට අහිමි වුණ....
නැවත දිනයක
සිනහ අරගෙන
එනවාද ඔබ
මගේ කුටියට...
බලා ඉන්නම්
අගුලු හැරදා
දෙස බලා මා
පියස් කවුලුව....
Saturday, November 25, 2017
Subscribe to:
Post Comments (Atom)
පැමිණේවි දවසක්..
පැමිණේවි දවසක්.. නොසිතූ වෙලාවක ... අායෙමත් මුණ ගැහෙන .... ස්තිරයි... එදාටත්.. මම නම් මමම වග .. ඔබ නම් ඔබ නොවන ... අද ...
-
කඳුලු දිය කළ තනි-නොතනි කළ සැවොම පෙම් කළ මට අහිමි වුණ.... නැවත දිනයක සිනහ අරගෙන එනවාද ඔබ මගේ කුටියට... බලා ඉන්නම් අගුලු හැරදා දෙස...
-
පැමිණේවි දවසක්.. නොසිතූ වෙලාවක ... අායෙමත් මුණ ගැහෙන .... ස්තිරයි... එදාටත්.. මම නම් මමම වග .. ඔබ නම් ඔබ නොවන ... අද ...
-
කිවි අහිමි කවි හිතක් අතරමං වූ හැඩයි... කවි නොමැති බ්ලොග් පිටක..... කවි නොමැති පිටුව දැන් කවියක්ම වූ හැඩයි... නමක් වත් නැතිව,කැත..
No comments:
Post a Comment